ඉදිරියේදී ගුරු පොකුරක් ගැන අනතුරු
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ඉදිරියේදී ගුරු පොකුරක් ගැන අනතුරු

ඉදිරියේදී ගුරු පොකුරක් ගැන අනතුරු

රටේ පවතින වාතවරනය අනුව ඉදිරියේ දී  කොරෝනා ආසාදිත ගුරු පොකුරක් වාර්තා විය හැකි බවට ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අනතුරු අගවයි.

 

 

රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන ඊයේ (18) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ මේ දක්වා එන්නත්කරණයට ලක් කළ කිසිදු ගුරුවරයෙකු තුළ කොරෝනා ප්‍රතිශක්තීකරණය ගොඩනැගී නොමැති බවයි.මේ අතර කොරෝනා ආසාදිතව මිය ගිය බහුතරය එන්නත් ලබාගෙන නොමැති බව ගත වූ සති 3ක කාලය තුළ මෙරටින් වාර්තා වූ කොරෝනා  මරණ දත්ත විශ්ලේෂණයේදී අනාවරණ වී තිබෙනවා.  

 

 

මෙම හේතු නිසා ඉදිරියේ තවත් සංචරන සීමා දැඩි වීමට හා මෙම උත්ඝෝෂණ සීමා කිරීමටද සෞඛ්‍ය අංශ පියවර ගනු ඇතැයි ද මධ්‍ය වාර්තා කරයි.

views

875 Views

Comments

arrow-up