ටොයෝටා ලංකා සමාගමෙන් විශේෂ නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
14

ටොයෝටා ලංකා සමාගමෙන් විශේෂ නිවේදනයක්

ටොයෝටා ලංකා සමාගමෙන් විශේෂ නිවේදනයක්

ටොයෝටා වෙළෙඳ නාමය භාවිතා කරමින් නොමිලේ ටොයෝටා රථ, මිල මුදල් ඇතුළු අනෙකුත් වටිනා දීමනා ලබා දෙන බව පවසා පවත්වන තරග ටොයෝටා ලංකා සමාගමේ හෝ ටොයෝටා මව් සමාගමේ කිසිදු අනුමැතියක් තොරව පුද්ගලයන් විසින් සිදුකරනු ලබන වංචා සහගත කටයුතු බව එම සමාගම දැනුම් දී සිටී.

 

මෙවැනි නිලනොලත් ආයතන විසින් සිදුකරන තරග වෙනුවෙන් ඔබ  යොදවන මූල්‍ය ගනුදෙනු වලට ටොයෝටා සමාගම වග නොකියන බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

 

011-2939000 යන දුරකථන අංකයෙන් වැඩිදුර විස්තර සඳහා ඇමතිය හැකිය.

views

199 Views

Comments

arrow-up