රිය අනතුරක් නිසා පොලිසියට හසුවූ සැකකරු
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
16

රිය අනතුරක් නිසා පොලිසියට හසුවූ සැකකරු

රිය අනතුරක් නිසා පොලිසියට හසුවූ සැකකරු

රඹුක්කන හේවාදිවෙල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරක් සම්බන්ධ පුද්ගලයෙකු කොටවැල්ල ප්‍රදේශයේ දී අත්අඩංගුවට තිබෙනවා.

 

අත්අඩංගුවට පත් පුද්ගලයා විසින් වෑන් රථයකින් පදිකයෙකු අනතුරට පත් කර පලා ගොස් තිබෙනවා.

 

පසුව අත්අඩංගුට ගැනීමෙන් පසුව කළ පරීක්ෂණවලින් අනාවරණය වූයේ ඔහු දිවයිනේ ප්‍රදේශ කිහිපයකම පුද්ගලයින්ට විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කිරීමේ සිද්ධි රැසකට සම්බන්ධ පුද්ගලයෙකු බවයි.

 

සැකකරු  වයස අවුරුදු 50ක පුද්ගලයෙකු වන අතර ඔහු අද කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වීමට නියමිතයි.

views

775 Views

Comments

arrow-up