වෙරළෙන් මතුවූ ට්‍රැක්ටරය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
09

වෙරළෙන් මතුවූ ට්‍රැක්ටරය

වෙරළෙන් මතුවූ ට්‍රැක්ටරය

මුලතිව්, පුදුමාතලන් ප්‍රදේශයේ මුහුදු වෙරළෙහි වළ දමා තිබු ට්‍රැක්ටර් රථයක් මුහුදු ඛාදනයත් සමඟ   මතුව ඇතැයි ආරක්ෂක අංශ පවසයි.

 

මුලතිව් දිස්ත්‍රික්කය අවට මුහුදු තීරයේ රළ මට්ටම ඉහළ ගොස් තිබෙන අතර ඒ හේතුවෙන් වෙරළේ ඛාදනය හේතුවෙන් වල දමා තිබු එම ට්‍රෑක්ටර් රථයේ කොටස් ධීවරයින් දැක තිබේ.

 

ඉකුත් යුධ සමයේ මේවා මෙසේ දමා යන්නට ඇතැයි සැක කරන අතර සිද්ධිය සම්බන්ධයෙන් මුලතිව් පොලීසිය පරීක්ෂණ පවත්වයි.

views

1583 Views

Comments

arrow-up