NOV
06
සිමෙන්ති මිල නැවතත් ඉහළ දැමේ

සිමෙන්ති සමාගම් විසින් එක් සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 177කින් ඉහල දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 1098කට අලෙවි වූ සිමෙන්ති කොට්ටයක නව මිල රු. 1,275කි.
1480 Views

Comments