SEP
01
කොරෝනාවට එරෙහිව අත්හදා බැලූ සර්ප විෂ

බ්‍රසීලයේ සෞඛ්‍ය අංශ විසින් සිදුකළ නවතම පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ ෆිට් වයිපර් නම් සර්ප විශේෂයේ විෂ කොවිඩ් වෛරසයට එරෙහිව භාවිතා කළ හැකි බවයි.
එමඟින් ශරීරයේ කොවිඩ් වෛරසය පැතිරීම 78%කින් අවම කළ හැකි අතර එම පරීක්ෂණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් අනුමැතිය ලබා දී නොමැත.
773 Views
Comments