සංචරණ සීමා තවත් දැඩි කළ යුතුය - GMOA
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුය - GMOA

සංචරණ සීමා තවත් දැඩි කළ යුතුය - GMOA

වනවිට රජය පනවා ඇති සංචරණ සීමාවලට ජනතාව නිවැරදිව අනුගත නොවුනොත් එම සංචරණ සීමා දීර්ඝ කිරීමට සිදුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. 

 

 

එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ඒ බව සඳහන් කළේ ඊයේ (25) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය

views

923 Views

Comments

arrow-up