AUG
25
ඇෆ්ගනිස්ථානයෙන් මුදා ගත් ශ්‍රී ලාංකිකයන් මෙරටට ළඟා වේ

තලේබාන් සංවිධානය විසින් ඇෆ්ගනිස්ථානය බලය ලබා ගැනීමත් සමඟ එහි සිරව සිටියදී මුදාගත් ශ්‍රී ලාංකිකයින් 19 දෙනෙකු ඊයේ මෙරටට පැමිණ තිබෙනවා.
කැරැලිකරුවන් විසින් ඇෆ්ගනිස්තානයේ බලය ලබාගන්නා විට එරට තුළ තුල ශ්‍රී ලාංකිකයින් 92 දෙනෙකු සිට ඇති අතර ඉන් 26 දෙනකු තවදුරටත් ඇෆ්ගනිස්තානය තුළ රැඳී සිටීමට කැමැත්ත පළ කර තිබෙනවා.
මුදා ගැනුණු පිරිසෙන් තවත් හය දෙනකු අද මෙරටට පැමිණීමට නියමිතයි.
829 Views
Comments