අද කාලගුණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
26

අද කාලගුණය

අද කාලගුණය

ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්වය වර්ධනය විය හැකි අතර වයඹ පළාතේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කයේද වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැක.

 

 


සබරගමුව පළාත, කළුතර , ගාල්ල , මාතර , නුවරඑළිය , මහනුවර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි අතර සවස් කාලයෙන් පසුව ඌව පළාතේ සහ අම්පාර , මඩකලපුව දිස්ත්‍රික්කවලද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැක.

 

 


හම්බන්තොට , ත්‍රිකුණාමලය , මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමේ , උතුරු , උතුරු මැද හා වයඹ පළාත තුළද පැයට කිලෝමීටර 40 - 50 දක්වා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

views

942 Views

Comments

arrow-up