AUG
25
අජිත් රෝහණට අසාධ්‍ය නෑ- ජායාරූපය බොරුවක්

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කොරෝනා ආසාදිතව දැඩි සත්කාර ඒකකයේ අසාධ්‍යව ප්‍රතිකාර ලබන බව සඳහන් කරමින් සමාජ මාධ්‍යවල පළ වන ජයාරූපය ව්‍යාජ එකක් බවත් එය TikTok ගිණුමකින් උපුටා ගත් එකක් බවත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවත් පොලිස් මූලස්ථානය නිවේදනය කරයි
1289 Views
Comments