ආර්ථික මධ්‍යස්ථාන විවෘත දිනයන් මෙන්න
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

ආර්ථික මධ්‍යස්ථාන විවෘත දිනයන් මෙන්න

ආර්ථික මධ්‍යස්ථාන විවෘත දිනයන් මෙන්න

මෙරට සියලුම ආර්ථික මධ්‍යස්ථාන එළඹෙන සෙනසුරාදා සහ ඉරිදා විවෘත කර තැබෙන බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා.

 

වෙළදාම් කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ට අනුව  සිදුවන අතර එම දිනයන් තුළ සිදුවන්නේ තොග වෙළදාම පමණි.

 

වෙළඳුන්ට අවශ්‍ය තොග ලබා ගැනීම සඳහා අද දිනයේ ද ආර්ථික මධ්‍යස්ථාන විවෘතව තැබුනා.

views

787 Views

Comments

arrow-up