එජාප 56වන සම්මේලනය පැවැත්වීමට දින නියම වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
08

එජාප 56වන සම්මේලනය පැවැත්වීමට දින නියම වෙයි

එජාප 56වන සම්මේලනය පැවැත්වීමට දින නියම වෙයි

අද (8) එක්සත් ජාතික පක්ෂයේ 56 වන සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී ඔක්තෝම්බර් මස 21 සෙනසුරාදා පස්වරු 2 ට පැවැත්වීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කළේය.

 

 

 

අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලය පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී රැස් විය.

 

 

 

සැප්තැම්බර් 10 වැනිදා පක්ෂය සම්මේලනය පවත්වන්නට මීට පෙර තීරණය කර තිබූ අතර වර්ෂා සහිත කාලගුණය නිසා එය කල් දැමීමට පසුව තීරණය කෙරිණි.

 

 

 

views

210 Views

Comments

arrow-up