බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
01

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ යයි

බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ සංගමය තීරණය කර තිබෙන්නේ ඩීසල් මිල ඉහළට යෑමට සාපේක්‍ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමටයි.

 

 

අද (1) මධ්‍යම රාත්‍රීයේ සිට 5%කින් බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බව එම සංගමය සඳහන් කරයි.

 

 

එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩීසල් ලීටරයක් රුපියල් 35 කින් ඉහළ දැමීමෙන් බහාලුම් ප්‍රවාහනය කරන්නන්ගේ පිරිවැය විශාල ලෙස ඉහළ යන බවත් එම පිරිවැය ආවරණය කරගැනීම සඳහා මෙසේ ගාස්තු ඉහළ දැමූ බවයි.

 

 

views

234 Views

Comments

arrow-up