ලංකාවට නව ඉන්දීය මහකොමසාරිස්වරයෙක් පත් වෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

ලංකාවට නව ඉන්දීය මහකොමසාරිස්වරයෙක් පත් වෙයි

ලංකාවට නව ඉන්දීය මහකොමසාරිස්වරයෙක් පත් වෙයි

ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ලෙස කටයුතු කරන ගෝපාල් බාග්ලේ වෙනත් රටක් සඳහා පත්කිරීමට නියමිත බවයි.

 

 

ඔහු ඔස්ට්‍රේලියාවේ ඉන්දීය මහකොමසාරිස්වරයා ලෙස පත්කිරීමට නියමිත බව එම මාධ්‍ය වාර්තාවල සඳහන් වේ.

 

 

 

මේ අතර ශ්‍රී ලංකාවේ මීළඟ මහකොමසාරිස් ලෙස යුරෝපීය සංගමයේ ඉන්දීය තානාපති ලෙස කටයුතු කරන සන්තෝෂ් ජා පත්කිරීමට නියමිත බව එම මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

 

 

views

248 Views

Comments

arrow-up