සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
25

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි

සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතයි

අවශ්‍යකරන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය අවශ්‍ය වන බව පොලීසිය සඳහන් කරයි.

 

 

 

එම සැකකරුගේ ජායාරූපය පොලීසිය විසින් මාධ්‍යට නිකුත්කර තිබේ.

 

 

පොලීසිය පවසන්නේ (24) සවස බණ්ඩාරවෙල හෝටල් කාමරයක කාන්තාවක් ඝාතනය කර තිබූ බවත් එම අපරාධය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලීසිය විමර්ශන සිදුකරන බවයි.

 

 

සැකකරු එම ඝාතනයෙන් පසුව පළාගොස් ඇති අතර ඔහුගේ ජායාරූපය පොලීසිය විසින් අද මාධ්‍යට නිකුත් කළේය.

 

 

පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ එම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙසයි.

 

 

 

මූලස්ථාන පොලිස් පරීක්ෂක (බණ්ඩාරවෙල) - 0718 591523

අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති - 0718 710108 - 0718594033

 

 

views

333 Views

Comments

arrow-up