SEP
01
ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කරයි

ලිට්‍රෝ ගෑස් සමාගම පවසන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල සංශෝධනය කිරීමට තීරණය කර ඇති බවයි.
මිල සූත්‍රයට අනුව මෙම සංශෝධනය සිදුකරන බව එම සමාගම පවසයි.
ඒ අනුව මෙම සංශෝධනය එළඹෙන සඳුදා (04) දින සිදුකරන බව ලිට්‍රෝ ගෑස් සමාගම වැඩිදුරටත් පවසයි.
331 Views
Comments