SEP
01
බස් ගාස්තු ඉහළ යයි

ජාතික ගමනා ගමන කොමිෂන් සභාව තීරණය කර තිබෙන්නේ හෙට (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු ඉහළ දැමීමටයි.
ඒ අනුව බස් ගාස්තුව 4.01%කින් ඉහළ දමනු ඇති බවට සඳහන් වේ.
අවම බස් ගාස්තුවේ වෙනසක් සිදුනොවන බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව වැඩිදුරටත් පවසයි.
මෙම බස් ගාස්තු සංශෝධනයට අදාළව අධිවේගී බස් ගාස්තු ද ඉහළ දමන බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කරයි.
260 Views
Comments