ඉන්ධන QR කේතය නුදුරේදී අවසන්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
21

ඉන්ධන QR කේතය නුදුරේදී අවසන්

ඉන්ධන QR කේතය නුදුරේදී අවසන්

වාහනවලට ඉන්ධන සැපයීම සඳහා ක්‍රියාත්මක QR කේතය තවත් මාස තුනකින් පමණ අවසන් කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

 

ඔහු පෙන්වා දෙන්නේ, රටේ ආර්ථික තත්වය යහපත් වූ පසු ප්‍රමාණවත් ඉන්ධන සැපයුමක් ලබා දීමේ හැකියාව ඇති බවයි.

 

ඉන් පසුව මීට පෙර පැවති ආකාරයට සාමාන්‍ය පරිදි පිරවුම්හලට ඕනෑම අවස්ථාවක ගොස් ඉන්ධන ලබාගැනීමේ අවස්ථාව ලැබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

views

361 Views

Comments

arrow-up