FEB
11
බලපත්‍ර නොමැති ගිනි අවි භාරදීමට රජයෙන් සහන කාලයක්

ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බලපත්‍ර නොමැතිව ළඟ තබාගෙන ඇති ගිනි අවි රජයට භාරදීම සඳහා 2023.02.06 වන දින සිට 2023.03.15 වන දින දක්වා කාල සීමාවක් ප්‍රකාශයට පත් කර ඇති බවයි.
2023.02.06 වන දින පළ කර ඇති අංක 2318/02 දරණ ගැසට් පත්‍රය අනුව එම පියවර ගත් බව ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
188 Views
Comments