මහවැලි ජනපදයේ නිර්මාණ ජාත්‍යන්තරයට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
04

මහවැලි ජනපදයේ නිර්මාණ ජාත්‍යන්තරයට

මහවැලි ජනපදයේ නිර්මාණ ජාත්‍යන්තරයට

මහවැලි ජනපදයේ ජනතාව නිර්මාණය කරන ලද බතික් රෙදිපිළි ඇතුළු නිර්මාණ අන්තර්ජාතික වෙළඳපොලට ඉදිරිපත් කිරීමට මහවැලි අධිකාරිය තීරණය කර තිබෙනවා.

මහවැලි කේන්ද්‍රයේ අධ්‍යක්ෂ ඩෙනිස් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ එම ප්‍රදේශවල ජනතාව නිෂ්පාදනය කරන නිර්මාණ කිහිපයක්ම මේ වන විට අන්තර්ජාතික වෙළෙඳපොළ තුළ අලෙවි වන බවයි.

views

250 Views

Comments

arrow-up