අරගලයට සහය දැක්වූ බ්‍රිතාන්‍ය කත ආගිය අතක් නැහැ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
02

අරගලයට සහය දැක්වූ බ්‍රිතාන්‍ය කත ආගිය අතක් නැහැ

අරගලයට සහය දැක්වූ බ්‍රිතාන්‍ය කත ආගිය අතක් නැහැ

 

ගාලු මුවදොර අරගලය ක්‍රියාත්මක වන සමයේ සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී වූ පසුව සමාජයේ දැඩි ලෙස කතාබහට ලක් වූ බ්‍රිතාන්‍ය ජාතික කයිලී ෆ්‍රේසර් (Kayleigh Fraser) සොයා ගැනීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මහජනතාවගේ සහාය ඉල්ලා සිටියි.

 

වීසා කොන්දේසි කඩ කිරීමක් සම්බධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී ආගමන හා විගමන නිලධාරීන් විසින් ඇයගේ නිවසට ගොස් ප්‍රශ්න කළ අතර ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ද ඔවුන් භාරයට ගනු ලැබුවා.

 

ඉකුත් අගෝස්තු 15 වන විට රට හැර යන ලෙස නියෝග ලබා සිටි මෙම විදෙස් කාන්තාව මේ වන විට ඇය රැඳී සිටි නිවෙසින් පලා ගොස් ඇති බවයි කරුණු වාර්තා වන්නේ.

views

203 Views

Comments

arrow-up