JAN
26
පුද්ගලයකු කටුගස්තොට පොඩි පාලමෙන් මහවැලි ගඟට පනී

අද (26) දහවල් පුද්ගලයකු කටුගස්තොට පොඩි පාලමෙන් මහවැලි ගඟට පැන ඇති බවට ප්‍රදේශවාසීන් විසින් පොලීසියට දැනුම් දී තිබේ.
ඒ අනුව එම පුද්ගලයා සොයා පොලීසිය හා ආරක්ෂක අංශ මෙහෙයුමක් ආරම්භ කර තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර එලෙස මහවැලි ගඟට පැන්නේ කවුරුන් ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරක් අනාවරණය වී නොමැත.
226 Views
Comments