ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසකින් පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
19

ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසකින් පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක්

ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසකින් පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක්

ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසකින් පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක්

 

ගලේවෙල ප්‍රදේශයේ පාලු නිවසක තිබියදී පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු 2ක් හමුවී තිබේ.

 

මෙලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි වියේ පසු වූ සිසුවියක් සහ 17 හැවිරිදි වියේ පසු වූ තරුණයෙකි.

 

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර ඔවුන් නිවසින් පැනගොස් තරුණයාගේ ගම් ප්‍රදේශය වන ආඳාවල ප්‍රදේශයේ මෙම පාලු නිවසේ රැඳී සිට තිබුණි.

 

ඔවුන් දෙදෙනා සිය දිවි හානි කරගෙන ද එසේත් නැත්නම් ඝාතනයට ලක්වී ඇත් ද යන්න පිළිබඳව ගලේවෙල පොලිසිය මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.

views

225 Views

Comments

arrow-up