ලක්ෂ 33ක වල්ලපට්ටා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

ලක්ෂ 33ක වල්ලපට්ටා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

ලක්ෂ 33ක වල්ලපට්ටා සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

අලුත්ගම දර්ගා නගරයේ දී රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා වල්ලපට්ටා කිලෝග්‍රෑම් 121ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

අදාළ සැකකරුගේ නිවසේ පොහොර උර 10ක බහා තිබිය දී මෙම වල්ලපට්ටා තොගය සොයාගෙන තිබුණි.

 

එහිදී වල්ලපට්ටා කුඩු කිරීම සඳහා යොදා ගන්නා යන්ත්‍රයක් ද පොලීස් භාරයට ගෙන ඇත.

 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු 43 හැවිරිදි සැකකරු පසුව පොලිස් ඇප මත මුදා හැර තිබේ.

 

views

179 Views

Comments

arrow-up