නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
12

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (12) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 06 දෙනෙකු හදුනාගෙන තිබේ.

                                               

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 671,954 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (12) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.    

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,821 ලෙස ම පවතී.

                                     

මේ වන විට පුද්ගලයන් 655,087 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයින් 46 දෙනෙක් තවමත් නිවෙස්වල හෝ රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

views

191 Views

Comments

arrow-up