JAN
12
ඇෆ්ගනිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක්

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර පිහිටි විදේශ කටයුතු අමාත්‍යංශය ඉදිරිපිටට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල වී තිබේ.
මෙම ප්‍රහාරයෙන් පුද්ගලයන් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අයි.එස්. සංවිධානයට අයත් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරයේ වගකීම බාරගෙන තිබේ.
171 Views
Comments