JAN
12
නීතිඥ සංගමයට නව සභාපතිවරයෙක් සහ ලේකම්වරයෙක්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයට නව සභාපතිවරයෙකු සහ නව ලේකම්වරයෙකු පත් කරගෙන තිබේ.
ඒ අනුව එම සංගමයේ නව සභාපති ලෙස නීතිඥ කෞශල්‍ය නවරත්න නිතරඟයෙන් ම තේරී පත්වී තිබේ.
එසේම එම සංගමයේ නව ලේකම්වරයා ලෙස ඉසුරු බාලපටබැඳිගේ ද නිතරඟයෙන් ම තේරී පත්වී තිබේ.
172 Views
Comments