තේ අලෙවි මණ්ඩලය තේ අපනයනය වැඩි කිරීමට අපේක්ෂා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
20

තේ අලෙවි මණ්ඩලය තේ අපනයනය වැඩි කිරීමට අපේක්ෂා කරයි

තේ අලෙවි මණ්ඩලය තේ අපනයනය වැඩි කිරීමට අපේක්ෂා කරයි

මේ වසරේ දී තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 265 දක්වා වැඩි කිරීමට තේ අපනයන මණ්ඩලය අපේක්ෂා කරයි.

 

පසුගිය වසරේ තේ අපනයනය කිලෝග්‍රෑම් මිලියන 251ක් බව වාර්තාවේ.

 

තේ අපනයන මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් මහතා මේ බව පවසා තිබුණි.

views

244 Views

Comments

arrow-up