JAN
13
කැස්බෑ බිත්තර සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

කැස්බෑ බිත්තර ළඟ තබාගෙන සිටි සැකකරුවෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ඊයේ(12) දින ගල්කිස්ස වෙඩිකන්ද මුහුදු වෙරළ තීරයේ සිදුකරන ලද වැටලීමකින් අනතුරුවයි.
අත්අඩංගුවට ගත් සැකකරු රත්මලාන ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි අයෙක්.
248 Views
Comments