මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ලේකම්වරියගේ නිවසට පහර දුන් 5ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ලේකම්වරියගේ නිවසට පහර දුන් 5ක් අත්අඩංගුවට

මුල්ලේරියාව ප්‍රාදේශීය සභා ලේකම්වරියගේ නිවසට පහර දුන් 5ක් අත්අඩංගුවට

පසුගිය මැයි මාසයේදී මුල්ලේරියා ප්‍රාදේශීය සභාවේ ලේකම්වරියගේ නිවසට ගල් මුල්වලින් පහරදුන් සැකකරුවන් පස් දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ(05) අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 40ත් 50ත් අතර වයස්වල පසුවෙන අංගොඩ, කොටිකාවත්ත, කොළොන්නාව සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් වනවා. 

views

209 Views

Comments

arrow-up