ඝාතන සිද්ධියකට අදාළ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
06

ඝාතන සිද්ධියකට අදාළ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

ඝාතන සිද්ධියකට අදාළ සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට

හංවැල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය සිදු කිරීම පිළිබඳව පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඒ අද(06) අළුයම හංවැල්ල පොලිස් වසමේ දිද්දෙනිය කිඹුල් බෙනය ප්‍රදේශයේ බස්නාහිර පළාත් දකුණු දිසා අපරාධ කොට්ඨාශ නිළධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමක් සිදු කිරීම සඳහා ගිය අවස්ථාවේදීයි.

වෙඩි ප්‍රහාරයට ලක්වූ සැකකරු තුවාල ලබා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා. 

views

198 Views

Comments

arrow-up