JAN
06
සේපාල් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

දළදා වහන්සේට අපහාස වන අයුරින් ප්‍රකාශ සිදු කිරීමේ චෝදනාවට අත්අඩංගුවට ගත් සේපාල් අමරසිංහ ලබන 10 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ඒ ඔහු අද(06) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
223 Views
Comments