JAN
06
පාස්කු ප්‍රහාරයට අදාල පෙත්සමේ තීන්දුව 12 වෙනි දා

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුලු පිරිසකට එරෙහිව ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සමේ තීන්දුව ලබන දොළොස් වැනි දා ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ප්‍රකාශයට පත් කිරීමට නියමිත මෙම තීන්දුවට අදාළ පෙත්සම ගොනුකර තිබුණේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ප්‍රහාරයේ වින්දිතයන්, කතෝලික පියතුමන්ලා ඇතුළු පාර්ශව කිහිපයක් විසිනුයි.
221 Views
Comments