මාළු මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

මාළු මිල පහළට

මාළු මිල පහළට

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ මාළු මිල ගණන් පසුගිය සතියට සාපේක්ෂව පහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ දී රුපියල් 1800කට අලෙවි වුණ තලපත් කිලෝ ග්‍රෑම් එකක තොග මිල මෙම සතියේ දී රුපියල් 1400 දක්වා අඩු වී ඇති බවයි වෙළෙඳ සංගමයේ ලේකම් ජයන්ත කුරේ මහතා ප්‍රකාශ කර සිටියේ.

කෙසේ වෙතත් මේ දිනවල පැලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට පාරිභෝගිකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙන බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

views

233 Views

Comments

arrow-up