JAN
13
ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලා 7ක් අත්අඩංගුවට

ගල්කිස්ස විජේසිරිවර්ධන මාවත ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් හත්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගල්කිස්ස පොලිසිය සමත්වී තිබෙනවා.
ඒ ගල්කිස්ස පොලිසියට ලද තොරතුරක් මත කරන ලද වැටලීමකින් අනතුරුවයි.
අත්අඩංගුවට ගන්නා ලද සැකකාරියන් අතර වයස අවුරුදු 21 සිට 40 දක්වා අය පසුවෙන බවයි පොලිසිය ප්‍රකාශ කර සිටියේ.
245 Views
Comments