රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වේ
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
13

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වේ

රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කළුතර දිස්ත්‍රික් නායක හිටපු බස්නාහිර පළාත් මහ ඇමැති රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඊයේ(12) රාත්‍රියේ වාද්දූව හෝටලයක පැවති රැස්වීමක් අතරතුර හදිසි හෘදයාබාධයකට  ලක්වීමෙන් රෝහල් ගත කළ ඔහු එම රෝහලේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

මිය යන විට ඔහු 76 හැවිරිදි වියේ පසු වුණා. 

views

218 Views

Comments

arrow-up