දියවන්නා ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

දියවන්නා ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

දියවන්නා ඔයේ ගිලී පුද්ගලයෙකු අතුරුදන්

පාර්ලිමේන්තුව අසළ දියවන්නා ඔයේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයකු අතුරුදන්ව තිබේ.

 

අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුවේ 04 දෙනෙකු සිට ඇති අතර ඉන් පුද්ගලයන් තිදෙනෙකු දිවි බේරා ගැනීමට සමත්ව ඇත.

 

මෙලෙස අනතුරට ලක්ව තිබුනේ අද (26) අළුයම මාළු ඇල්ලීම සඳහා දියවන්නා ඔයට පැමිණි රාජගිරිය ප්‍රදේශයයේ පුද්ගලයන් සිව් දෙනෙකු රැගත් බෝට්ටුවකි.

views

208 Views

Comments

arrow-up