ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමෙහි පළමු වාරිකය ලඟදීම
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
26

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමෙහි පළමු වාරිකය ලඟදීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමෙහි පළමු වාරිකය ලඟදීම

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ මූල්‍ය පහසුකමෙහි පළමු වාරිකය ලඟදීම මෙරටට ලැබෙනු ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

 

අද (26) පෙරවරුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සමඟ සාකච්ඡාවක් පැවති අතර එම සාකච්ඡාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පවසා තිබේ.

 

මෙම සාකච්ඡාව සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ඉන්දියාව, ශ්‍රී ලංකාව, බංගලාදේශය හා භූතානය භාර විධායක අධ්‍යක්ෂ ක්‍රිෂ්ණ මූර්ති සුබ්‍රමනියම් ඇතුළු නියෝජිතයින් පිරිසක් එක්ව තිබුණි.

views

205 Views

Comments

arrow-up