SEP
12
මැයි 9 සිද්ධීන්ට දෙදෙනෙක් අත්අඩංගුවට

පසුගිය මැයි 9 වනදා ඇති වූ සිද්ධීන් සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන් එක් සැකකරුවකු හොරණ නගර සභා සභාපතිවරයාගේ නිවසට පහර දි අලාභහානි සිදු කල අයෙක් වන අතර අනෙක් තැනැත්තා කුරුණෑගල ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ නිවසට සහ වෙළදසැලට පහර දී අලාභ හානි සිදු කළ අයෙක්.
මෙම සැකකරුවන් හොරණ සහ දොරටියාව ප්‍රදේශවල පදිංචි අවුරුදු 44 සහ 37 යන වයස්වල පසුවන්නන්.
234 Views
Comments