JUN
30
පෞරාණික පිළිමයක් විකිණීමට තැත් කළ අයෙක් කොටුවේ

පෞරාණික පිලිමයක් විකිණීමට උත්සාහ කල අයෙක් වව්නියාව කඳවුරේ විශේෂ කාර්යය බලකා නිලධාරීන් විසින් ඊයේ(29) අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගැනීමේ දී ඔහු සතුව තිබී පෞරාණික වටිනාකමක් සහිත රත්‍රන් යැයි සැක කෙරෙන පිළිමයක්ද බලපත්‍ර නොමැති බෝර 12 වර්ගයේ ජීව උණ්ඩද හමුවී තිබෙනවා.
අදාළ සැකකරු මෙගොඩවැව මොරගොඩ ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි අයෙක්.
261 Views
Comments