දරුවා කැළණි ගඟට විසිකල මවක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

දරුවා කැළණි ගඟට විසිකල මවක්

දරුවා කැළණි ගඟට විසිකල මවක්

ඊයේ(15) වත්තල කදිරාන පාලම අසලදී තම දරුවාව කැළණි ගඟට විසිකල මවක් පිලිබඳ වාර්තා වනවා.

 

වයස අවුරුදු 5ක් පමණ වන මෙම දරුවා විසිකරනවා දුටු අසල ප්‍රදේශවාසීන් අදාල මව අල්ලාගෙන පොලිසියට භාර දී තිබෙනවා.

 

ඒ අනුව වත්තල පොලිසිය විසින් ඇයව අත් අඩංගුවට ගෙන ඇති අතර අද(16) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

265 Views

Comments

arrow-up