මිනිස්සුන්ට බොන්න කිරි ටිකක් නැති වෙලාවේ රාජපක්‍ෂලා ලිංගයක් කිරිවලින් නහවලා

රාජපක්ෂලා පන්සල් ගානේ ගියාට ඔවුන් බෞද්ධයන් නොවන බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.
රටේ මිනිස්සුන්ට කිරි ටිකක් නොමැති අවස්ථාවක තිරුපති ගොස් ලිංගයක් කිරිවලින් නැහැ වූ බවද උන්වහන්සේ සඳහන් කලහ.
පසුගිය 09 වැනිදා පැවති භීෂණයට පෙර අටමස්ථානය ගියේ ඊට අවසර ගන්න දැයි උන්වහන්සේ ප්‍රශ්න කරති.
ධම්මපදයේ සඳහන් ගාථාවක් නොතේරෙන මෝඩ පාලකයන් හේතුවෙන් මුළු සංඝරත්නයට අපහාස කර ඇතැයිද උන්වහන්සේ කියා සිටියහ.
අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර ඇත.
727 Views
Comments