ආප්ප කඩයක් වත් නැති එවුන් අදානිට බනිනවා – ලන්සා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
09

ආප්ප කඩයක් වත් නැති එවුන් අදානිට බනිනවා – ලන්සා

ආප්ප කඩයක් වත් නැති එවුන් අදානිට බනිනවා – ලන්සා

 

විදුලි බල සංශෝධන පනත් කෙටුම්පත පිළිබද පාර්ලිමේන්තු විවාදය අද සවස පැවැත්වුනා.

 

විවාදයට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සමගි ජන බලවේගයේ ස්ථාවරය පැහැදිලි කළා.

 

ඔහු කියා සිටියේ මෙගා වොට් 10 ට වැඩි සෑම ව්‍යාපෘතියක් සදහාම විනිවිදභාවයකින් යුතු ටෙන්ඩර් පටිපාටියක් භාවිත කළ යුතු බවයි.

 

පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා කියා සිටියේ විපක්ෂයේ ඇතැම් පිරිස් මෙම පණත පිළිබද අසත්‍ය ප්‍රකාශ සිදු කරන බවයි.

views

720 Views

Comments

arrow-up