දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා තැබීමට තීරණය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
12

දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා තැබීමට තීරණය කරයි

දිවයින පුරා සුරාසැල් දින 02ක් වසා තැබීමට තීරණය කරයි

මෙම මස 19 වන දින සහ 20  දෙදින  දිවයින පුරා සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

 

 

19 වැනිදාට යෙදෙන නබි නායක උපන් දිනය හේතුවෙන් 19 දින හා ඊට පසු දින මෙලෙස සුරා සැල් වසා තැබෙනු ඇත.

views

728 Views

Comments

arrow-up