අයවැයෙන් සෞඛ්‍යට බිලියන 580ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

අයවැයෙන් සෞඛ්‍යට බිලියන 580ක්

අයවැයෙන් සෞඛ්‍යට බිලියන 580ක්

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශකර සිටින්නේ ලබන වසරේ අය වැයෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රය සඳහා රුපියල් බිලියන 580 ක් වෙන් කොට ඇති බවයි.

 

 

මෙම මුදල සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සඳහා වෙන් කළ විශාලතම මුදල බව එතුමා ප්‍රකාශ කර සිටී.

 

 

මේ බව කුණ්ඩසාලේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් එතුමා මෙම ප්‍රකාශ කර සිටියා.

views

756 Views

Comments

arrow-up