OCT
05
ආචාර්ය ශිරාන් දැරණියගල අභාවප්‍රාප්ත වෙයි

මෙරට හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයෙකු,විශිෂ්ටගණයේ පුරාවිද්‍යාඥයෙකු,ඉතිහාසඥයෙකු හා මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ පිළිබඳ මහා ප්‍රාඤයකු වූ ආචාර්ය ශිරාන් උපේන්ද්‍ර දැරණියගල මහතා අභාවප්‍රාප්ත වී ඇත .
මෙරට පුරා විද්‍යාවට හා ඉතිහාසයට දැවැන්ත මෙහෙයක් ඉටු කල එතුමාට නිවන් සුව!
805 Views
Comments