කැබිනට් රැස්වීම කල් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

කැබිනට් රැස්වීම කල් යයි

කැබිනට් රැස්වීම කල් යයි

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (04) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම අද (05) සවස දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා.

 

 

කිරිපිටි, ගෑස්, සිමෙන්ති ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක මිල සංශෝධනය සම්බන්ධව සහ සහල් මිල පාලනය සම්බන්ධ තීරණය මෙහිදී ගනු ඇති බවයි එම වාර්තා මගින් සඳහන් වන්නේ.

views

735 Views

Comments

arrow-up