ජපන් ප්‍රවීණතා විභාගය කල් යයි,විභාගය ඉක්මනින් පවත්වන ලෙස අපේක්ෂිත සිසුන් ඉල්ලයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
05

ජපන් ප්‍රවීණතා විභාගය කල් යයි,විභාගය ඉක්මනින් පවත්වන ලෙස අපේක්ෂිත සිසුන් ඉල්ලයි

ජපන් ප්‍රවීණතා විභාගය කල් යයි,විභාගය ඉක්මනින් පවත්වන ලෙස අපේක්ෂිත සිසුන් ඉල්ලයි

ජපන් භාෂා ප්‍රවීණතා විභාගයක් වන ජපන් nat විභාගය කල් දමා ඇත.

 

 

රටේ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් සහ විභාග අපේක්ෂකයන්ගේ බලවත් ඉල්ලීම පරිදි 2021 ඔක්තෝබර්  මස 10 වන දින පැවැත්වීමට නියමිතව තිබූ NAT විභාගය 2021 දෙසැම්බර් මස 12 වන දින දක්වා දීර්ඝ කරන ලද බව වාර්තා වේ.

 

 

මේ අතරම අපේක්ශකයන්ගේ බලවත් ඉල්ලීම විභාගය කල් නොදමා නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ කඩිනමින් පවත්වන ලෙසයි.

views

769 Views

Comments

arrow-up