AUG
16
මුඛ ආවරණ නිසි ලෙස නොපළඳින්නන් අද සිට අත්අඩංගුවට

පොලීසිය පවසා සිටියේ මුඛ ආවරණ නිසියාකාරව නොපළඳින පුද්ගලයන් අද සිට අත්අඩංගුවට ගන්නා බවයි.
අත්අඩංගුවට ගන්නා පුද්ගලයන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද කටයුතු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසා සිටියේය.
736 Views
Comments