අද සිට වැසෙන නෙළුව නගරය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
09

අද සිට වැසෙන නෙළුව නගරය

අද සිට වැසෙන නෙළුව නගරය

නෙළුව වෙළෙඳ සංගමය දන්වා සිටියේ එම නගරයේ කොවිඩ් ආසාදිතයින්ගේ වර්ධනය හේතුවෙන් නෙළුව නගරයේ සියලු වෙළදසැල් දින තුනක් වසා තැබීමට තීරණය කළ බවයි.

 

 


ඒ අනුව අද සිට 11 වන දින දක්වා දින තුනක කාලයක් මෙම නගරයේ සියලුම වෙළදසැල් වසා තැබේ.

 

 


ඔවුන් සදහන් කළේ පවතින කොවිඩ් වසංගත තත්වය පාලනයට සහය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

views

782 Views

Comments

arrow-up